සුපිපි හසරැලි
සුපිපි හසරැලි
සුපිපි හසරැලි
සුපිපි හසරැලි

සුපිපි හසරැලි

Sinhala Classics

0.00

n class="icon-share" onclick="sharePage()" aria-label="Share">

Description

සුපිපි හසරැලි

සුපිපි හසරැලි තොල් අග රුවට රුවා
දිලෙන නළලත චන්දන තිලක තියා

මනමාලියේ... කිරි පැණිසේ එක්වෙලා
මල් පැණිසේ සැරසිලා සිනහාවේ ඇස් වසා...
සඳ වාගේසේ... සිරියාවෙන් මත්වෙලා
පෙම් චාමර සල සලා - නවජීව එක්වෙලා

අචල පෙම් බැඳි කිංකිණි - ගිගිරි සලා
කිමද පෙම් රංගන ජනිත වෙලා

සුභ මොහොතෙ නි.... ජය මංගල ගී ගයා
පෝරුව මත නංවලා - සුරතට පැන්වත්කළා

මදු සුවඳට මල් පිපී - පෙරමඟ මුතු ඇට දිලේ
සුපිපි හසරැලි...

Your Cart