Sinhala Classics
සිහින ලොවේ මිහිර මැවූ
මගෙ ශෝක සුසුම් පාවේ
නිතර ඔබේ දෙසයි බලන්නේ
කවියන්ගේ අමර ලෝකේ
මහද මන්දිරේ සාමේ
සිහින ලොවේ''''''සිහින ලොවේ මිහිර මැවූ
සිහින ලොවේ මිහිර මැවූ මාලී'''
සිනහා නගයි ඔබයි මනාලි
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ
රස සිහින පැතුම් ආවේ
ඔය මිහිරි ගීත රාවේ
ඒ බඹර තුඩට ආවේ
ඔබ පිනෙන් බවයි පෙනෙන්නේ
රස දෙමින් නිවන ශෝකේ
සුරතලී ඔබ තමයි ළඳුනේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරී මා ප්‍රියාවී
මගෙ ශෝක''''
සිහින ලොවේ''''''