හෙළ ජාතික අභිමානේ
හෙළ ජාතික අභිමානේ
හෙළ ජාතික අභිමානේ
හෙළ ජාතික අභිමානේ

හෙළ ජාතික අභිමානේ

Sinhala Classics

0.00

n class="icon-share" onclick="sharePage()" aria-label="Share">

Description

හෙළ ජාතික අභිමානේ

හෙළ ජාතික අභිමානේ
වැවූ විරුවන්සේ පොරණේ
මුළු මව්බිම සව්සිරියෙන් සරසව්
පිබිදෙව් පිබිදෙව් සැරසෙව්

වීර විකුම් පෑ පෙර දරුවෝ
දෙස දෙස මුරකෙරුවෝ
එ ලෙස ඇති ඔබ සුරවිරුවෝ
නොමවව් ණයකරුවෝ

දෑ දියුණට පැද යන නැවියා
ගොවියා බිම දෙවියා
විපතෙහි සැපතෙහි නොතැලෙයි නොසැලෙයි
අට ලෝ දහම හුරු හෙළයා

හෙළ ජාතික ............

මුහුදට ඇදෙනා මහා ගංගා
කුඹුරට යළි හරවා
ධාන්‍ය වගා කොට සිරිලක මේ
හෙළ බිම තෙජ කරවා

අර පිරිමැස්මට පුරුදු වෙලා
බිඳ ලව් දුක සංකා
පැරකුම් යුගයක් නැවතත් අරඹව්
නිජ භූමි තලේ ලංකා

Your Cart