Sinhala Classics
රත්තරන් දුවේ මගේ රත්තරන් දුවේ
ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන්
ඉගිලිලා ගියේ සමුගෙන අපේ කූඩුවෙන්
ඉගිලිලා ගොසින් තනපු කූඩුවත් අරන්
ඇවිත් යන්න එන්න සුදු දුවේ.....
රත්තරන් දුවේ මගේ රත්තරන් දුවේ
ඔබයි දිවිය අර්ථවත් කළේ
සන්තෝෂයක් නෑ සිතේ
ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන්
සන්තෝෂයක් නෑ සිතේ
ඔබත් කූඩුවක් තනන්නනේ
නැවත එන්න පියඹලා දුවේ
ඉගිලිලා ගොසින් තනපු කූඩුවත් අරන්
නැවත එන්න පියඹලා දුවේ