Sinhala Classics
සිලි සිලි සීතල ඇල්ලේ.......
මීදුම් සළුවේ දැවටී නැලවී
නිල් තණ පලසේ පිණිකැට දිලිසේසිලි සිලි සීතල ඇල්ලේ
දිය සැලී සැලී යයි නැලවිල්ලේ
නැහැවෙමු මේ කඳු නිල්ලේ
අපි උන්චිලි චිලි ඔන්චිල්ලේ
ළාදළු තේ පඳුරේ
හිමිදිරි සීතල කඳුකරයේ
හමුවෙමු අපි දෙන්නා
මුතු පාවඩ අතුරා
සිතුපෙම් මෝහන රජ දහනේ
හමුවෙමු අපි දෙන්නා